සත්‍යයේ පුවත් අඩහැරය….

හෙට කළුතර අවට ප්‍රදේශ රැසකට ජල සැලයුම අත්හිටුවෙයි..

Podu Jana Peramunaහෙට (17) පෙරවරු 08.00 සිට රාත්‍රී 7.30 දක්වා කාලය තුළ කළුතර අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව කළුතර උතුර සහ දකුණ, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට මෙම කාලයේදී ජල සැපයුම අත්හිටුවන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා මෙසේ ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ද ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය තවදුරටත් අනාවරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට