ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස අශෝක් පතිරගේ පත්වෙයි..
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස අශෝක් පතිරගේ මහතා පත්කර ඇතැයි වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත.