සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ යම් වැඩිවීමක් අද (17) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි. එමෙන්ම උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකත් වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට