කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු දැලේ..
හෙරොයින් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කොළඹ, ජම්පටා වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ හෙරොයින් තොගය රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුක්ත බව පොලිසි ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.