සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යුද හමුදා ඉහළ නිලධාරීන් 63 කට උසස්වීම්..

Podu Jana Peramunaශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ බි‍්‍රගේඩියර්වරුන් 04 දෙනෙකු මේජර් ජෙනරාල්වරුන් ලෙස උසස්කර ඇති බව වාර්තා වෙයි.බි‍්‍රගේඩියර්වරුන් වන ඩබ්ලිව්.එස්. රාජකරුණා, ඒ.එල්.පී.එස්. තිලකරත්න, ඩබ්ලිව්.එම්.ජේ.ආර්.කේ. සේනාරත්න සහ ඒ.ජී.ඞී.එන්. ජයසුන්දර යන මහත්වරුන්ට මෙලෙස උසස්වීම් ලබා දී තිබේ. එමෙන්ම කර්නල්වරුන් 25 දෙනෙකු බි‍්‍රගේඩියර් නිලයට ද මේජර්වරුන් 34 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට ද උසස් කර ඇත. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ අනුව සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම උසස්වීම් ලබාදී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට