සත්‍යයේ පුවත් අඩහැරය….

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය වැලිකඩ කාන්තා බන්ධනාගාරයට..

Podu Jana Peramunaචෝදනා දෙකක් යටතේ අත්අඩංගුවට ගත් පැහැර ගැනීමකට ලක්වූ බව පැවසුනු මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකවූ ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස් යන අය ඊයේ (16) රාත්‍රි කාලයේ වැලිකඩ කාන්තා බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වේ. රජයට එරෙහිව අසත්‍ය ප‍්‍රකාශ සිදුකර මෙරට රජය අපකීර්තියට පත්කිරීම සහ අධිකරණයකදී පසුව යොදාගත හැකි වන ලෙස අසත්‍ය සාක්‍ෂි ලබාදීම යන චෝදනා දෙක යටතේ අත්අඩංගුවට ගත හැකි බව නීතිපතිවරයා විසින් කළ දැනුම්දීමකට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉහත නිලධාරිනිය ඊයේ පස්වරුවේදී අත්අඩංගුවට ගන්නා ලදී. ඉන්පසුව ඇය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඇය ලබන 30 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නැයි නියෝග කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට