සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බදු සහනය යටතේ තිරිගු පිටි ආනයනය කළොත් පාන් 50 ට අලෙවි කළහැකියි – සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaතිරිගු පිටි ආනයනයේදී අය කරන ලද බදු පහළ දැමීම හේතුවෙන් එම සහනය යටතේ තිරිගු පිටි ආනයනය කළහෝත මෙරට පාන් මිල පහළ දැමීමට හැකිවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව යම් හෙයකින් අදාළ සහනය යටතේ තිරිගු පිටි අපනයනය කිරීමට හැකිවුවහොත් පාන් මිල රුපියල් 50 ක් දක්වා අඩුකිරීමට හැකිවනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. තිරිගු පිටි ආනයනයේදී කිලෝ ග්‍රෑම් එකක් වෙනුවෙන් අයකරන ලද රුපියල් 36 ක් වූ බද්ද රුපියල් 8 ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට