සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාසල් නිවාඩුව වෙනුවෙන් අද සිට කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ දුම්රියක්..

Podu Jana Peramunaඅද (17) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. පාසල් නිවාඩු සමය වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක වන අතර පාසල් නිවාඩු සමය අවසන් වන තෙක් එය ක්‍රියාත්මක වන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. පෙරවරු 9.00 ට කොළඹ කොටුවෙන් පිටත්වන මෙම විශේෂ දුම්රිය පෙරවරු 11.30 ට මහනුවරට ළඟාවීමට නියමිතව ඇති අතර එය ගම්පහ සහ පේරාදෙණිය යන දුම්රිය ස්ථානවල පමණක් නතර කෙරෙනු ඇත. එම දුම්රිය පස්වරු 16.55 ට මහනුවරින් පිටත්වන අතර රාත්‍රී 19.30 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට