සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (09) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව සබරගමුව, බස්නාහිර යන පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන රැසක පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට