සත්‍යයේ පුවත් අඩහැරය….

යුක්‍රේන ගුවන් සේවයේ ගුවන් යානයක් මඟීන් 180 ක් සමඟ කඩාවැටෙයි..

Podu Jana Peramunaයුක්‍රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉරානයේ ටෙහෙරාන් අගනුවරදි කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. ගුවන් යානය කඩාවැටෙන ලද අවස්ථාවේ එහි මඟීන් 180 දෙනෙකු රැඳී සිට ඇති අතර අනතුරින් කොපමණ ජීවිත හානියක් සිදුව ඇත්දැයි නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත. අනතුරට ලක්වූ බෝයිං 737 වර්ගයේ ගුවන් යානය ටෙහෙරාන් නුවර, ඉමාම් කොමේනී ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගතවී ටික වේලාවකින් මෙසේ කඩාවැටී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට