සත්‍යයේ පුවත් අඩහැරය….

නාවික හමුදාවෙන් පොදු සමාකාලයක්..

Podu Jana Peramunaමෙවර නිදහස් දිනයෙන් පසු පොදු සමා කාලයක් කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර ඇති බව නාවික හමුදාව අනාවරණය කර සිටියි. ඒ අනුව අදාළ පොදු සමා කාලය සතියක කාලයක් ක්‍රියාත්මක වන බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. නීත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත් නොවූ සියළුම නාවික හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූල ලෙස නාවික හමුදාවෙන් ඉවත්වීමට හැකිවනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට