සත්‍යයේ පුවත් අඩහැරය….

නව සන්ධානයේ බලය විපක්‍ෂ නායක සජිත්ට ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි..

Podu Jana Peramunaසමඟි ජන බලවේගයේ මධ්‍යම කාරක සභාව පත්කිරීමේදී 60% ක ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයටත් ඉතිරි ප්‍රමාණය අනෙකුත් පක්ෂවලට ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (28) රැස්වූ අතර නව සන්ධානයේ පාලන බලය විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට ද එහිදී තීරණය කර ඇත. ඒ අනුව මධ්‍යම කාරක සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් පත්වන සියයට 60 ක ප්‍රමාණයෙන් බහුතර ප‍්‍රමාණයක් පත්කිරීමේ බලය එක්සත් ජාතික පක්ෂ නායකයාට හිමිවනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට