සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් සමඟ සැකකරුවන දෙදෙනෙකු දැලේ..

Podu Jana Peramunaකිලෝග්‍රෑම් 02 කට අධික හෙරොයින් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු රාජගිරිය, කොස්වත්ත පාර, නෙලුම් පෙදෙසේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. ඊයේ (28) රාත්‍රි කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුගෙන් ලද තොරතුරු අනුව කලුපාවල ප්‍රදේශයේ පිහිටි නිවසක රැඳීසිටි තවත් පුද්ගලයෙකු හෙරොයින් කිලෝග්‍රෑම් 01 කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට