සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇඳිරි නීතිය උල්ලංගනය කල පිරිස 8451 දක්වා ඉහලට…

Podu Jana Peramunaරටතුළ උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන්, මහජනතාව එක්රැස්වීම වැලැක්වීමේ අරමුණින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කල අතර එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් ගණන 8451 දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. පසුගිය මාර්තු 20 වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 2078 ක් දක්වාද ඉහළ ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව පවතින තත්ත්වය පහව යනතෙක් කිසිඳු වාහනයක් මුදා නොහරින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කලේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට