සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාස්කු ඉරුදිනය අදයි ..

Podu Jana Peramunaජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණීන් උට්ඨානය ලැබීම හෙවත් පාස්කු ඉරිදා දිනය අද (12) දිනට යෙදි ඇත.ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උට්ඨානය හෙවත් මරණයෙන් නැගී සිටීම සිහි කිරීම පාස්කු මංගල්‍යයේ දී සිදුකෙරෙයි. දින 40ක චතාරික සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් ආගමික වතාවත්වල යෙදෙමින් සිට අද මෙම මංගල්‍යයට එක් වෙයි. පාස්කු මංගල්‍යයෙන් ක්‍රිස්තුස් වහන්සේ පෙන්වා දී ඇත්තේ විවිධ බලවේගවලින් එතරව යහපත් ජීවිතයක් ගත කිරීමට ජනතාවට අවස්ථාව පවතින බවය. මේ අතර පාස්කු මංගල්‍ය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ පාස්කු දින මංගල්‍ය මේ රටේ කිතුනු බැතිමතුන්ගේ‍ සොඳුරු  ආගමික මතකයක් බවයි. එහෙත් පසුගිය වසරේ ඉතා වේදනාත්මක එකක් බවට පත්වු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත්ස ඳහන් කර ඇත. අදටත් එහි කම්පනය මැකී ගොස් නැති බවත් රජයේ කැපවීම වේදනාවට පත් ජනතාවට සාධාරණය ඉටු කිරීම බවත් ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දෙන ලදී. රටත්, ජනතාවත් අතිශය අභියෝගාත්මක සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා සිටින මේ මොහොතේ රජයේ සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස්වලට අවනතව නිවෙස්වල සිට ජේසු සමිඳාණන් වෙනුවෙන් කැප වෙනු ඇතැයි රජය බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට