සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇඳිරි නීති බලපත්‍ර පුද්ගලික අරමු‍‍ණු වෙනුවෙන් යොදාගන්නා පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – අජිත් රෝහණ ..

Podu Jana Peramunaඇඳිරි නීති බලපත්‍ර පුද්ගලික අරමු‍‍ණු වෙනුවෙන් යොදාගන්නා පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.අත්‍යවශ්‍ය සේවාවන් සදහා ලබා දී ඇති ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.ඔහු පෙන්වාදෙන්නේ ඇදිරි නීති බලපත්‍රය භාවිත කරමින්ඇතැම් පුද්ගලයින් සිය ගම්බිම් බලා යාමට උත්සාහ දැරීමේ සිදුවීම් කිහිපයක් අද දිනයේ වාර්තා වී ඇති බවයි.ඇදිරි නීති බලපත්‍රය භාවිත කළ හැක්කේ අදාළ සේවාවන් සඳහා පමණක් වන අතර වෙනත් කිසිදු බාහිර කටයුත්තක් සඳහා එම බලපත්‍ර භාවිත කිරීම නීති විරෝධී බව අජිත් රෝහණ මහතා පවසයි.අදාළ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන රීතීන්ට අනුකූලව කටයුතු කරන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට