සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්දියාව තුල කොරෝනා ආසාදිතයින් ඉහළ යාම නිසා මෙරට මුහුදු සීමාවේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ..

Podu Jana Peramunaඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය ඒ සඳහා හිමිවන බවය. ඉන්දියාව තුළ ආසාදිතයින් ඉහළ යාමත් සමඟ දකුණු ඉන්දියාවේ සිට ධීවර කටයුතු සඳහා බව පවසමින් පුද්ගලයින් මෙරටට ඇතුළු වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද නාවික හමුදාපතිවරයා පවසා සිටින ලදී. ඒ අනුව යාත්‍රා සංඛ්‍යාව ඉහළ නංවමින් පැය 24 පුරාම ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත්ස පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට