සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දැරියක් අපයෝජනය කළ දේශපාලඥයෙක් ඇතිළු පිරිසක් බන්ධනාගාරයට ..

Podu Jana Peramunaසෙවනගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ වයස අවුරුදු 13ක පාසල් දැරියක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු  සැකකරුවන් 5 දෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ. අදාළ සැකකරුවන් ඊයේ(09) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරුව මෙලෙස රක්ෂත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ. දින ගනණාවක් අවස්ථා කිහිපයකදී අදාල දැරිය සමුහ ලෙස අපයෝජනයට ලක්කර ඇති බවට ප්‍රදේශවාසීන් පවසයි. රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතර දැරියගේ ඥාතියෙකු ද සිටින බව වාර්තා වේ. කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්යෙන් තණමල්විල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකුට ප්‍රදේශවාසීන් විසින් පසුගිදා චෝදනා එල්ල කරන ලදී. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම අපයෝජනය සිද්ධිය සඳහා අදාළ දේශපාලඥයාද සම්බන්ධ බවයි. මේ අතර මෙම සිද්ධිය යටපත් කිරීම සඳහා මෙම ප්‍රාදේශිය දේශපාලඥ කටයුතු කරන බවටද ප්‍රදේශවාසීන් විසින් චෝදනා එල්ල කරන ලදී. අදාල සිද්ධියට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා හම්බන්තොට රෝහල වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට