සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා මරණ ලක්‍ෂයට ආසන්න වේ ..

Podu Jana Peramunaකොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් ලොව පුරා මියගිය පිරිස අද වනවිට 95,506 ලෙසින් දක්දැවා ඇත. ඒ ලොව පුරා රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයකින් ආසාදිතයින් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් වාර්තාවන පසුබිමක වේ. මේ අතර දින කිහිපයක් ලන්ඩනයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා අනාවරණය කරයි. චීනයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ් නයින්ටීන් වෛරසය, අද වනවිට ගෝලීය වසංගත තත්ත්වයක් ලෙසින්  වේගයකින් ව්‍යාප්ත වෙමින් පවතියි. එහි වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ, යුරෝපා කලාපයට සහ උතුරු අමෙරිකානු මහද්වීපයට වේ. ඊයේ දිනයේදී වාර්තාගත දෙවැනි දිනටත් අමෙරිකාවෙන් මරණ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තාවී තිබු අතර එය මරණ 1,819ක් ලෙස වාර්යිතා විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට