කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 199 ක් දක්වා ඉහළට ..
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 199 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 54 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.