සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාසල් නැවත විවෘත කිරීම මැයි 11 ට කල් යයි ..

Podu Jana Peramunaකොරෝනා වයිරසය පැතිරයාම පාලනය කිරීමේ පියවරක් ලෙස වසා දැමුණු දිවයිනේ සියලුම පාසල් නැවත විවෘත කිරීම ලබන මැයි මස අග භාගය පමණ වනතුරු කල්යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙරටින් පළමු කොරෝනා රෝගියා වාර්තාවීමත් සමග රජයේ සහ පෞද්ගලික සියලුම පාසල් ඉකුත් මාර්තු මස 12 වැනිදා වසා දමන ලදී. අලුත් අවුරුදු සමයෙන් පසුව, පවතින තත්ත්වය සමාලෝචනය කර, දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය ඉවත් කිරීමටත්, තවත් දිස්ත්‍රික්ක කිහිපයක අඳිරි නීතිය තවදුරටත් පවත්වාගෙන යාමටත් රජයේ අවධානය යොමු වී ඇති අතර, රටේ සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ තීන්දු තීරණවලට ඉන් අනතුරුව එළැඹීමට නියමිතය. ඒ අනුව ලබන මස මුල පමණ වනවිට රටේ තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් නැවත විවෘත කෙරෙන දිනය තීරණය කෙරෙනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට