සත්‍යයේ පුවත් අඩහැරය….

සමඟ ජන බලවේගය අප්‍රසාදයට ලක්කරන ව්‍යාජ ප්‍රචාර හෙළා දකිනවා – මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

Podu Jana Peramunaකොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට මුහුණපා ඇති ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ සමඟි ජන බලවේගය සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් පසුගියදා ජනාධිපතිවරයා සමඟ පවත්වන ලද සාකච්ඡාව සම්බන්ධයෙන් සමාජය නොමඟ යවන සුළු කරුණු කිහිපයක් ප්‍රචාරය කිරීමට රජයට සම්බන්ධ මාධ්‍ය ආයතන කිහිපයක් කටයුතු කිරීම පිළිබඳ අප්‍රසාදය පළකරන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. සමගි ජන බලවේගය සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් කර ඇත. ඉහත සඳහන් සාකච්ඡාව සඳහා අධිකරණයෙන් ඇප ලැබුණු අයවළුන්ට සහභාගිවීමට අවස්ථාවක් නොලැබුණූ බවට වන ව්‍යාජ ප්‍රචාරයක් සමාජගත කිරීමට ඇතැම් දේශපාලන බංකොලොත්කරුවන් විසින් උත්සහ ගෙන ඇති බවත් මෙම තත්ත්වය දැඩිව හෙළාදකින බවත් සඳහන් කරමින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට