සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා ආසාදිතයින් පිළිබඳව තමා සිදු කළ අදහස් දැක්විම විකෘති කර ඇති බවට මනෝගෙන් චෝදනාවක් ..

Podu Jana Peramunaතමන් පසුගියදා මාධ්‍ය හමුවකදී සඳහන් කළ ප්‍රකාශයක් ඇතැම් පුද්ගලයින් විකෘති කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.ඒ මහතා මේ පවසා සිටියේ ඊයේ (19) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසා සිටියේ “අසාදිතයින් සමඟ සෘජු සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින්. 40,000ක් පමණ සිටින බවට මාර්තු 24 අගමැති සමඟ පැවති පක්ෂ නායක හමුවේදී  හමුදාපතිවරයා මේ බව පවසා සිටිය බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට