සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදට වසරක් ..

Podu Jana Peramunaපාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි පිදූ සහ තුවාල ලැබූ ජනතාව සිහිපත් කරමින් අද උදෑසන 8.40ට සෑම කතෝලික නිවසකම පහනක් දල්වන ලෙස සහ සියලු කතෝලික දේවස්ථානවල ඝන්ඨාරය නාද කරන ලෙස අගරදගුරු හිමිපාණන් පසුගියදා ඉල්ලීමක් සිදුකරන ලදී. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් බෞද්ධ සම්ප්‍රදායානුකූලව වත් පිළිවෙත්වල නිරත වන ලෙස මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් ඊයේ බෞද්ධයන්ගෙන් ඉල්ලා ඇත. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ පස්වරුවේ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සියලුදෙනා තම තමන්ගේ ආගමානුකූලව සිහිපත් කරන ලෙස තමා සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට