සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තැපැල් ඡන්ද අයඳුම් කිරීම මැයි 04 දිනට පෙර ..

Podu Jana Peramunaමහ මැතිවරණය ලබන ජුනි මස 20 වන දින පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇත.රාජ්‍ය නිලධාරීන් සිය තැපැල් ඡන්ද අයදුම්පත් මැයි මස 04වනදා හෝ ඊට පෙර දිනකදී දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාරදෙන ලෙස ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් මාර්තු දෙවැනිදා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමත් සමඟ අප්‍රේල් මස 25වනදා මහමැතිවරණය පැවැත්වීමට දින නියම කළද කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ මහමැතිවරණය කල්දමන බවට ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරන ලදී. සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි මහමැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ අතර ඒ අනුව ඊට අදාල ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයින්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට