සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා ආසාදිතයින් 310 දක්වා ඉහළට ..

Podu Jana Peramunaඊයේ (21) සවස තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසා සිටියි. ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිතයින් හය දෙනකු වාර්තා වන අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද දිනය තුළ වාර්තා වු සෙසු රෝගීන් පස් දෙනා කොළඹ 12, බණ්ඩාරනායක මාවත, ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අනෙක් රෝගියා රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වන අතර කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ළඟින් ඇසුරු කළ අයෙක් බවද සඳහන් වේ.මේ අතර අද දිනය තුළ සුවය ලැබු පුද්ගලයින් දෙදෙනෙකු පිටව යෑමත් සමඟ සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 100 ක් බවට පත්ව ඇති අතර මේ වන විට පුද්ගලයින් 203 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට