සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් එ.ජා.ප ට එක්වන ලංකාදීප පුවත්පතේ පුවත අසත්‍යයි ..

Podu Jana Peramunaසමගි ජන බලවේගය දේශපාලන සන්ධානයේ සාමාජිකයින් පිරිසක් නැවත එක්සත් ජාතික පක්ෂය හා එක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බවට පුවතක් (23) දින ලංකාදීප පුවත්පත විසින් පළ කර ඇති අතර එම ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන් සාවද්‍ය බව පවසමින් එම සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ලංකාදීප පුවත්පතේ කර්තෘවරයා වෙත ලිපියක් යොමු කිරීමට කටයුතු කර ඇති බව වාර්ටතා වේ.සමගි ජන බලවේගය සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් එම ලිපිය යොමු කරමින් ප්‍රවෘත්තියක අන්තර්ගත විය යුතු මූලික අවම මූලධර්ම පිළිබඳව පවා නොසලකා හරිමින් ඵල කර තිබු එම ප්‍රවෘත්තිය අසත්‍ය, පදනම් විරහිතවූවක් බවත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂය මෙවැනි බංකොලොත් ව්‍යාජ පුවත් වලින් යැපෙන තත්ත්වයකට ඇද වැටීම සම්බන්ධයෙන් සංවේගය පළකරන බවත්, ඉහත ව්‍යාජ පුවත්පතට ලබාදුන් ප්‍රචාරයම මෙම ලිපියට ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවද හෙතම අවධාරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට