සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද සහ හෙට මුළු දිවයිනටම ඇදිරි නීතිය ..

Podu Jana Peramunaඅද(25) සහ හෙට(26) යන දෙදින තුළ මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇත බව වාර්තා වේ. ඒ අනුව ඊයේ රාත්‍රි 08.00 සිට ලබන 27 වන සදුදා උදෑසන 05.00 දක්වා දිවයිනටම ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. පසුගිය 20 වනදා සිට කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, අම්පාර යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක 18 සදහා පනවා තිබූ ඇඳිරි නීතිය ලිහිල් කිරිමට රජය තීරණය කර තිබු අතර කෙසේවෙතත් එම දිස්ත්‍රික්ක සදහා රාත්‍රි 08.00 සිට උදෑසන 05.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය දැනුම් දී ඇත. එමෙන්ම කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලට පිවිසීම සහ ඉන් පිටත්විම සියලු දෙනාට සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව සඳහන්ති වන අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය කිසිදු බාධාවකින් තොරව සිදු කළ හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට