සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා ආසාදිතයින් ගණන 420 දක්වා ඉහළට ..

Podu Jana Peramunaතවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.ඒ අනුව ඊයේ (24) රාත්‍රී 11.52 වන විට වාර්තා වු මෙම ආසාදිතයන් තිදෙනෙනා සමඟ ඊයේ දිනයට ආසාදිතයින් 52 දෙනෙකු වාර්තා වන අතර ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 420 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර මෙරටින් එක් දිනක් තුළ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ දිනයේ වාර්තා විම විශේෂත්වයකි. ඉන් ආසාදිතයින් 11 දෙනෙකු නිරෝධායනයට ලක් කර සිටි බණ්ඩාරනායක මාවතේ පිරිසක් වෙයි. ආසාදිතයින් 30 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයින් වන අතර 05 දෙනෙකු නිවාඩු ලබා ගොස් සිටි නාවික හමුදා සාමාජිකයින් පිරිසක් බව සෞඛ්‍ය අංශ  සඳහන්ප කරයි. මේ අතර ඊයේ පස්වරුව වන විට තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබනමින් සිටි පුද්ගලයින් 109 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට