සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද (27) රට පුරා ඇදිරි නීතිය ..

Podu Jana Peramunaඅද (27) දිනයේ රටපුරා ඇදිරි නීතිය පනවා ඇත. ඊට ප‍්‍රධාන හේතුව වූයේ නිවාඩු ගොස් සිටින ති‍්‍රවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසු කරවීම සඳහාය. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කවල ඇදිරි නීතිය අද අලූයම 5.00 ට ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබුණා. ඒ අනුව එම දිස්ති‍්‍රක්කවල ඇදිරි නීතිය හෙට (28) අළුයම 5.00 ට ඉවත් කර එදිනම රාතී‍්‍ර 8.00 ට යළි කි‍්‍රයාත්මක කිරීමට නියමිතය . පවතින තත්ත්වය සළකා නැවත දැනුම්දෙන තුරු ත‍්‍රිවිධ හමුදාවට අයත් නීලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ නිවාඩු අවලංගු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ එළෙස පැමිණෙන ති‍්‍රවිධ හමුදා සාමාජිකයින්ට විශේෂ ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කරන බවයි. මේ අතර නාවික හමුදාව පැවසුවේ හුදෙකලා කරන ලද වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ‍්‍රය තුල නිරෝධායන ක‍්‍රියාවලීන් තවදුරටත් ක‍්‍රියාත්මක බවයි. එමෙන්ම කෙරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් ප‍්‍රතිකාර සඳහා යොමු කිරීම ද සිදුවන බවය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට