සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

චීන රජය තොරතුරු සඟවාගෙන ඒකාධිපති රජයක් ලෙස කටයුතු කළත් ශ්‍රී ලංකාවට එලෙස කටයුතු කිරීමට හැකියාවක් නෑ – එරාන් වික්‍රමරත්න ..

Podu Jana Peramunaසෞඛ්‍ය අංශ රට විවෘත නොකරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ දී අප්‍රේල් 20 දින රට විවෘත කරන බවට ආණ්ඩුව පවසා සිටිය අතර අද වන විට නිසි වැඩපිළිවෙලක් වෛරසය මර්දනය කිරීමට දියත් නොකර එහි වගකීම ද ජනතාව පිට පැටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින අතර එය තරයේ හෙළා දකින බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ සමඟි ජන බලවේගය අද (27) පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. චීන රජය තොරතුරු සඟවාගෙන ඒකාධිපති රජයක් ලෙස කටයුතු කළත් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදි රටක් වන බැවින් එලෙස ඒකාධිපතිත්වයෙන් කටයුතු කිරීමට අවස්ථාවක් නොමැති නිසා යම් යම් දේ සඟවාගෙන කටයුතු කිරීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බව හෙතම වැඩිදුරටත් පවසන ලදී.  සතොස පෝලීමේ ජනතාවට සිටිමට හැකියාව පවතින්නේ නම්  ඡන්ද පෝලිමේ සිටිමට නොහැකි ඇයිද යන්න හිටපු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා පවසා සිටින අතර එම ප්‍රකාශය තරයේ හෙළාදකින අතර මිනිසුන්ගේ ජිවිත හා මරණය පිළිබඳව ප්‍රශ්ණයක දී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මෙලස පිළිතුරු ලබාදීම සිදුකරනු ලබන්නේ කණගාටුදායක තත්ත්වයක් වන බැවින් තවදුරටත් ජනතාවට බොරු පවසමින් මැතිවරණයකට අවශ්‍ය සැලසුම් සකස් නොකර ලෙස ඉල්ලා සිටින බව ඒ මහතා පවසන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට