සත්‍යයේ පුවත් අඩහැරය….

රජයෙන් තවත් සහන, උකස් පොලිය අඩු කෙරේ…

Podu Jana Peramunaරටතුළ පවතින තත්ත්වය හමුවේ ජනතාවට සහනයක් ලබා දීමේ අරමුණින් බලපත‍්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේ දී අය කළ හැකි උපරිම පොලී අනුපාතය වසරකට 12% ක් දක්වා සීමා කිරීමට රජය කටයුතු කර ඇත.ඒ අනුව එය 27 දින සිට ක්‍රියාත්මක විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට