සත්‍යයේ පුවත් අඩහැරය….

ඊයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික හමුදා සාමාජිකයින් බව තහවුරු වෙයි..

Podu Jana Peramunaඊයේ (27) දිනයේදීත් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 65 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් ගණන 588 දක්වා වැඩිවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ වනවිට සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව 126 වන අතර රජයේ රෝහල් 06ක මෙම වෛරසයට ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙන බවත් ඊයේ දිනයේදි වාර්තා වූ කොරෝනා රෝගීන් ගෙන් බහුතරයක් වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට