සත්‍යයේ පුවත් අඩහැරය….

නාවික හමුදා සෙබලුන්ගේ ප්‍රතිකාර කටයුතු නාවික හමුදාවෙන්ම විසින්ම සිදු කරයි…

Podu Jana Peramunaකොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබලුන්ගේ ප්‍රතිකාර කටයුතු නාවික හමුදාව විසින්ම සිදු කිරීමට කටයුතු කරන බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා සදහන් කලේය. ඒ හේතුවෙන් නිවාඩු ලබා සිටින සියලූම හමුදා නිලධාරීන් ගෙන්වා ගැනීමට කටයුතු කල බවත් පවතින තත්ත්වය කළමණාකරනය කර ගැනීමට නාවික හමුදාවටම හැකියාවත් ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කලේය. කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව ඊයේ (27) දිනය වනවිට 180 සීමාවද ඉක්මවා ගිය අතර ඉන් බහුතරයක් වැලිසර නාවික හමුදා කඳවුරෙන් බව වැඩි දුරටත් සදහන් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට