සත්‍යයේ පුවත් අඩහැරය….

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 619 ක් දක්වා ඉහලට…

Podu Jana Peramunaඅද (29) දින වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 619 දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඊයේ (28) දින තුළ කෙරෝනා ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වු අතර එදින සවස හදුනාගත් නව ආසාදිතයින් අට දෙනාගෙන් 05 දෙනෙකු නාවික හමුදා සෙබලුන් වන බවත් අනෙක් තිදෙනා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනා ගෙන ඇත. මේ වන විට ආසාදිතයින් 134 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 07ක් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට