සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනාට අමතරව තවත් රෝග දෙකක් හිස ඔසවයි…

Podu Jana Peramunaකොරෝනා වෛරසය පැතිරයාමත් සමඟ මේ දිනවල ඩෙංගු සහ මී උණ පැතිර යාමේ අවධානමක්ද පවතින බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.කොරෝනා, ඩෙංගු සහ මී උණ යන රෝග 03 මෙරට තුළ ව්‍යාප්ත වුවහොත් රෝගීන්ට අවශ්‍ය කරන පුතිකාර කටයුතු සිදු කිරීම සදහා වන පහසුකම් අවම මට්ටමක පවතින බවත් ඒ නිසා දැඩි ගැටලුකාරි තත්ත්වයන් රැසකට මුහුණ දීමට සිදුවන බව එම සංගමය වැඩි දුරටත් සදන් කලේය. කොරෝනා වෛරසයට අමතරව ඩෙංගු සහ මී උණ සම්බන්ධයෙන්ද රජය, ජනතාව දැනුවත් කිරීමට පියවර ගතයුතු බව ඔවුන් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට