සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් බලයට ආ ආණ්ඩුවට හමුදාව ආරක්ෂා කිරීමටවත් හැකියාවක් නෑ – එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සි. අලවතුවල

Podu Jana Peramunaබස්නාහිර පළාතට පමණක් අදිරි නීතිය සීමා නොකර අනුරාධපුරයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ගේ ද ආරක්ෂාව තහවුරු කරන ලෙස සමඟි ජනබලවේගය අවධාරණය කරන ලදී.අද (29) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සඳහන් කළේ පැය 72 කට ආසන්න කාලයකටවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පළාත් සෞඛ්‍ය සේවා නිළධාරීතුමා විසින් ලිඛිතව රජයෙන් ඉල්ලීමක් කළද එම ඉල්ලීම පිළිබඳ සලකිල්ලක් නොදක්වා රජය ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

මෙහිදී අදහස් පළකළ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මහතා පවසා සිටියේ 100% කින් ජාතික ආරක්ෂාව සුරකින බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු අවධානයක් යොමුනොකර මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට