සත්‍යයේ පුවත් අඩහැරය….

මැනිං වෙළඳපොල යළි විවෘතයි..

Podu Jana Peramunaපසුගිය 13 වනදා සිට අත්හිටුවන ලද කොළඹ, මැනිං වෙළඳපොලේ ව්‍යාපාරික කටයුතු අද (29)දින සිට විවෘත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද දින අළුයම 04.00 සිට දහවල් 01.00 දක්වා ව්‍යාපාරික කටයුතු සිදු කෙරන බව මැනිං වෙළඳපොල වෙළඳ සංගමය සඳහන් කරන අතර විවෘත වන්නේ තොග වෙලදුන්ට පමණක් බවද ඔවුන් අවධාරණය කරයි. කොරෝනා වෛරසය ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනා ගැනිමත් සමඟ මැනිං වෙළඳපොළේ ව්‍යාපාරික කටයුතු නවතා දැමිමට පසුගිය 13 වනදා බලධාරීන් විසින් තීරණය කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට