සත්‍යයේ පුවත් අඩහැරය….

රුපියල් 5000 ක දීමනාව මැයි මාසයටත් ..

Podu Jana Peramunaකොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපන්ෂ මහතාගේ නියමයෙන් රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහා ද ගෙවීමට තීරණය කර ඇති බව සඳහන් වේ. මැයි මස දීමනාව ගෙවීම අද (04) ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කරන ලෙස ද ජනාධිපති මාධ්දැ‍ය අංශය විසින් දැනුම් දී ඇත. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට රුපියල් 5000 බැගින් ගෙවීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇත. මෙම කණ්ඩායම්වලට අයත් මුල්‍ ලේඛනවල නම් සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයට ද දීමනාව ගෙවීමට නියමිතව ඇත. ‍මැයි මාසය සඳහා විශ්‍රාම වටුප් ගෙවීමද අද සිට ආරම්භ කොට පොහොයට පෙර අවසන් කරනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට