සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා රෝගීන් 797 දක්වා ඉහළට ..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 797ක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වේ. අද දින රාත්‍රී 11.30 වන විට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 26 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. මේ වන විට ආසාධනයට ලක්වූ රෝගීන් 573 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු පිරිස 215 ක් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට