සත්‍යයේ පුවත් අඩහැරය….

සිරකරුවන් 228 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ..

Podu Jana Peramunaවෙසක් පොහෝ දිනයට සමගාමීව සිරකරුවන් 228 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.මෙලෙස පොදු සමාව හිමිවන්නේ දණ්ඩනීති සංග‍්‍රහයේ ඇතුළත් වගන්ති 31 කට අදාළ වැරදිවලට සම්බන්ධ නොමැති සිරකරුවන් හටයි. ඒ අනුව අදාළ වගන්තිවලට යටත් නොවන සුළු වැරදිවලට සම්බන්ධ පුද්ගලයින්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සහ දඩ ගෙවා ගැනීමට නොහැකිව සිටින සිරකරුවන්ට මෙලෙස ජනාධිපති පොදු සමාව හිමිවනු ඇති.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට