සත්‍යයේ පුවත් අඩහැරය….

මැ.කෝ සහ මැතිවරණ කොමිසමේ නියෝජිතයින් අතර හමුවක් හෙට…

Podu Jana Peramunaපවතින තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසුද නැද්ද යන්න මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ගැනීම සඳහා හෙට (11) දින මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නිලධාරින් අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කර ඇති බවට වාර්තාවේ. ඉන් අනතුරුව සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීම සදහා ලබන (12) දින මැතිවරණ කොමිසමට කැදවා ඇති බවත් එහිදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට