සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතාව බිල්ලට දී මැතිවරණ පවත්වන්න එපා, සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි..

Podu Jana Peramunaජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් එදිනෙදා කටයුතු ආරම්භ කළ ද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොකරන්නැයි සෞඛ්‍ය බලධාරීන් විසින් මේ වනවිට ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති බැවින් මැතිවරණ පැවැත්වීමේ අරමුණින් ජනතාවගේ ජිවිත අවදානමට ලක් නොකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. ජන ජීවිතය යථා තත්ත්වයට පත්කරන බව පෙන්වාදෙමින් ආණ්ඩුව උත්සහ කරන්නේ මැතිවරණයක් පැවැත්වීම සඳහා රට තුළ යහපත් වාතාවරණයක් පවතින බව පෙන්වීමට බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට