සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහලට…

Podu Jana Peramunaඊයේ (12) දිනය තුළ කොරෝනා වෛරසය ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහල ගොස් ඇති බව වසන්ගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 366 ක් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 514 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට