සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුවේ ආරක්ෂා‍වට හමුදාව යෙදවීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්, රංජිත් මද්දුම බණ්ඩාර…

Podu Jana Peramunaආණ්ඩුව, කොරෝනා වෛරසය මුවාවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින අතර මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදු දිනක පාර්ලිමේන්තුවේ ආරක්ෂා‍ව සඳහා හමුදාව යෙදවීමට කටයුතු නොකළත් මේ වන විට ආණ්ඩුව, හමුදා නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බව ඊයේ (12)දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කලේය. එමෙන්ම අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස හිටපු හමුදා ප්‍රධානීන් තුන්දෙනෙකු පත්කර ඇති අතර එලෙස රාජ්‍ය ආයතන වල ප්‍රධාන තනතුරු සඳහා හමුදා නිලධාරීන් පත් කිරීමට කටයුතු කරමින් රාජ්‍ය සේවයද යම් ආකාරයක හමුදාකරණයකට ලක්කිරීමට ආණ්ඩුව විසින් කටයුතු කරමින් සිටින බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා චෝදනා කරන ලදි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට