මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ප්‍රමාණය 915 ක් දක්වා ඉහළට..
මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ප්‍රමාණය 915 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව මෙරටින් ඊයේ (13) දිනය තුළදී ආසාදිතයින් 26 දෙනෙකු වාර්තා වී තිබේ. ආසාදිතයින් 524 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලබා පිටව ගිය ප්‍රමාණය 382 ක් බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.