කොරෝනා වෛරසය ආසාදිතවී ප්‍රතිකාර ලබමින් සිට පූර්ණ සුවය ලැබු ප්‍රමාණය 445 ක් දක්වා ඉහළට..
කොරෝනා වෛරසය ආසාදිතවී ප්‍රතිකාර ලබමින් සිට පූර්ණ සුවය ලැබු ප්‍රමාණය 445 ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ අවසන් වරට රෝගීන් 63 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවයි.