සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් සමඟ සැකකරුවෙකු රත්මලානේදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 35 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.ගල්කිස්ස කොට්ඨාශ දුෂණ මර්දන ‍නිලධාරීන් විසින් ඊයේ (14) සිදුකරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති 30 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ සැකකරු අද (15) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට