සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ දෙකක් යළි විවෘතයි, හුදකලා කළ වෙනත් ප්‍රදේශ නෑ..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ව්‍යාප්තවීම හමුවේ හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ලද ගම් ප්‍රදේශයන් දෙකක් යළි විවෘත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව කොළඹ 12, බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල,සුදුවැල්ල ප්‍රදේශ මෙසේ යළි විවෘත කර ඇත. ඒ අනුව දිවයින තුළ කිසිදු ගම් ප්‍රදේශයක් හුදකලා කර නොමැති බව එම ආරංචි මාර්ග පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට