සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෝමාගම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ ඉදි කිරීමට රජයේ දායකත්වයක් නෑ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය…

Podu Jana Peramunaක්‍රිකට් ක‍්‍රීඩාව සදහා ජනතාවගේ කැමැත්ත ඉහළ යාම හේතුවෙන් නාගරික පරිසරයක් තුළ විශාල ජනතාවකට නැරඹිය හැකිවන අයුරින් හෝමාගම දියගම ප‍්‍රදේශයේ මෙරට විශාලතම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ ඉදි කිරීමට කටයුතු කෙරු බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අවධාරණය කලේය. මෙම ක්‍රිඩාංගනයේ ඉදි කිරීම් සඳහා රජය මුදල් යොදවන බවට පසුගිය දින වලදී විවිධ සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වූ අසත්‍ය දැන්වීමකට පිලිතුරු ලබා දෙමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැහැදිලි කිරීමක් කරනු ලැබීය. මෙම ඉදි කිරීම සදහා රජය විසින් කිසිදු මුදලක් වැය නොකරන බවත් ඒ සදහා සියලූම වියදම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් යොදවන බවත් වැඩිදුරටත් සදහන් කෙරිනි.

ICC ලෝක මට්ටමේ තරගාවලි සදහා සත්කාරකත්වය ලබා ගැනීමට නම් අවම වශයෙන් පේ‍්‍රක්ෂකයින් 25,000ත් 40,000ත් අතර පිරිසකට තරග නැරඹිය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩාංගන පැවතිය යුතු බැවින් මෙම ක්‍රිඩාංගනය ඉදි කිරීම සදහා කටයුතු කෙරූ බව ක‍්‍රිකට් ආයතනය පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට